ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් තුමාගේ හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහාකාර අධ්යක්ෂ තුමාගේ මගපෙන්වීම යටතේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරින් සදහා ගිනි නිවාරණය සහ ගිනි අනතුරු වලක්වා ගැනීමේ වැඩසටහනක් වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි හා වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආපදාවන්ට ලක් විය හැකි ග්‍රාමනිළධාරි වසම් වල කමිටු නායකයින් හා තරුණ ප්‍රජාව සදහා ප්‍රථමාධාර සහ කඳවුරු කළමනාකරණ වැඩසටහනක් 2021.03.25 වන දින සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේදි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් පවැත්වීමට කටයුතු කරන ලදී.













