අවධානයට COVID-19 VIRUS (කොරෝනා)

රාජ්‍ය සේවයේ නියුතු ඔබට මාරාන්තික කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යන සමයක කිසිදු ඉඩක් හෝ අවස්ථාවක් නිවාඩු ලබා දීමක් සිදු නොවේ. එයට හේතුව ලෙස මුළුමහත් සමාජ ආර්ථිකයම රාජ්‍ය අංශයේ මැදිහත් වීම තුළ පවතින නිසාය.

මේ වන විට කොරෝනා වෛරසය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් විශ්වීය අපදා තත්වයක් දක්වා පෙන්වා දීම හා හදිසි තත්වයක් ලෙස නමි කොට ඇත.

ලෝක ආර්ථිකය විශාල වශයෙන් කඩා වැටීමකට ලක්ව ඇත. විශේෂයෙන්ම ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය මේ වනවිට දරුණු ලෙස ආර්ථික අර්බුදයට ලක්ව ඇත්තේ කොරෝනා වෛරසය නිසාය. චීනයේ වුහාන් ප්‍රාන්තයේ 2020 ජනවාරි මස ඇති වූ මෙම වෛරස් තත්වය අදවන විට ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයකට ව්‍යාප්ත වී හමාරය.

 පහත පින්තූරයෙන් සදහන් වනුයේ දැනට ලෝකයේ කොරෝනා වෛරසය පැතිර ඇති රටවල් හා එම රටවල සංඛ්‍යාවයි.

       Untitled

රටවල් 127 ක ව්‍යාප්ත වී ඇත. වර්තමාන රෝගී සංඛ්‍යාව 134804.  මරණ සංඛ්‍යාව 4984 කි.

මේ මගින් වැදගත් පනිවුඩයක් ලැබෙයි. එනම් මෙය සීගුයෙන් පැතිරී යන මාරන්තික වෛරසයකි.

රාජ්‍ය අංශයේ සේවය කරන අප සියලු දෙනාම පොදු මහජනතාව ගැවසෙන ස්තානවලත් ගනුදෙනුත් නිරන්තරයෙන් සිදුවේ. ඒ තුළ මෙම වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බව පැහැදිලිය.

පහත සදහන් පරිදි පොදුවේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් තුළින් මෙම ‌වෛරසය මනාව පාලනය කරගනිමින් එය අප රටින් තුරන් කර දැමිය හැකිය.

කොරොනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විශ්කම්බය මයික්‍රෝ 400-500 ක් වේ.

01 ඔනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් වෛරසය ඇතුල් වීම වලක්වාලයි.

02 වෛරසය වාතය නොරැදෙන අතර පොලොවට පතිත වන බැවින් එය වාතය මගින් සම්ප්‍රේෂණය නොවේ.

03 කොරෝනා වෛරසය ලෝහ මතුපිටක් මත වැටුන විට එහි ජීව කාලය පැය 12 කි. එබැවින් සබන් හා ජලය මගින් අත් සේදීම ප්‍රමාණවත් වේ.

04  කොරෝනා වෛරසය රෙදි මත වැටුනු විට ජීව කාලය පැය 9 කි. එබැවින් ඇදුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරනය වීම මගින් විනාශ කළ හැකිය.

05 වෛරසය අත්ලේ තැවරුණු විට ජීව කාලය මිනිත්තු 10කි. එබැවින් ඇල් කොහොල් මගින් විෂබීජහරණය කළ හැකිය.

06 වෛරසය අංශක 26-27 උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් එහි ජීව කාලය අවසන් වේ.

07 උණු වතුර සහ හිරැ එලියට නිරාවරනය වීමෙන් වෛරසය වියැකී යයි.

08 අයිස්ක්‍රීම් හා සීතල ආහාරවලින් ඈත්ව සිටීම ඉතාමත් හොදය.

09 උණුසුම් හා ලුණු වතුරේ දැමු සුදු ළුණු මගින් විෂබජ විනාශ වන බැවින් වෛරසය පෙනහලු වලට කාන්දු වීම වලකාලවයි.

පහත සදහන් රෝග ලක්ෂණ කොරෝනි වෛරසයේ බව මතකයේ තබා ගත යුතුය.

  1. 01. නාසයේ අධික තදබදය
  2. 02. නිව්මෝනියාව සමග අධික උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා
  3. 03. නාසය තුළින් දියර ගැලීමක් සිදු නොවේ
  4. 04. වියලි කැස්ස ඇති වේ
  5. 05. නාසික තරල හා එකාබද්ද වී හුස්ම හිර වී පෙනහලු තුළ නිව්මෝනියාව ඇති වේ
  6. 06. මුලින්ම උගුරට ආසාදනය වී උගුරේ වියලි ගතිය දින 3,4 ක් පවතියි.

මාරාන්තික කොරෝනා වෛරසය ආසාධනය වීම වැලැක් වීමට ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා කොරෝනා  වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු පියවර

01 නිතර හොදින් සබන් දා අත් සේදීම

02 කැස්ස සහ කිවිසුම් ඇති විට ටිෂු කඩදාසියක් භාවිතා කිරීම

03 පාවිච්චියෙන් පසු ටිෂු කඩදාසිය විසිකොට  සබන් දා අත් සේදීම

04 නොසේදු දෑත් මගින් මුහුණ ස්පර්ශ නොකිරීම

05 ආසාදිතයින් සමීපයට නොයෑම

06 පොදු ජනතාව ගැවසෙන ස්ථාන වල ගැවසීමෙන් වැලකීම

 කොරොනා වෛරසය ව්‍යාප්ත වීම හුදෙක්ම සීත කලාපීය රටවල සිදුවන අතර ඒසේ ව්‍යාප්තිය වන්නේ එම බැක්ටීරීයාව සීත දේශගුණය සදග ආග්‍රහණය වී වර්ධනය වී යාමයි

අධික හිරු එලිය නිසා මෙම වෛරසය අකර්මණ්‍ය වී යාම සිදු වනු ඇතග ඌෂ්ණ අධික ආහාර උණු කළ වතුර පානය කිරීම මගින් වෛරසය වර්ධනය වීම අඩාල වී වියැකී යයි.

නමුත් ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් පැවතින රටක කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. දැනටමත් කොරෝනා වෛරසය ශ්‍රී ලාංකික පුද්ගලයන් දෙදෙනෙකුට ආසාදනය වී ඇති අතර මෙම තත්වය මෙතනින් නතර නොවුනහොත් අධික ජන කොට්ඨාශයකට මාරාන්තික කොරෝනා වෛරසය ආසාධනය වීම වැලැක්වීම නතර කළ නොහැකිය.